සෙල්ලිපිය #156
[10] පරුමක-නදික-ඣිත පරුමක-ශොණ-ඣය උපශික-රොණිය ලෙණෙ ශගශ දිනෙ
ප්‍රමුඛ නන්දිකගේ දියණිය වන ප්‍රමුඛ සොණගේ භාර්යාව වන උපාසිකා රොණි (රොහිණී) ගේ ලෙණ සංඝයාට දෙන ලදී.