සෙල්ලිපිය #155

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] අනද-තෙරහ ලෙණ‌ෙ ශගශ  

ආනන්ද තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].