සෙල්ලිපිය #154

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

දමගුත-තෙරශ ශදිවිහරිය දත-තෙරශ [ලෙ]ණ‌ෙ චතු-දිශ-ශගශ  

ධම්මගුත්ත තෙරුණ්ගේ ශිෂ්‍ය වන දත්ත තෙරුණ්ගේ ලෙණ‌ සතරදිග සංඝයාට [දෙන ලදී].