සෙල්ලිපිය #153

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] පරුමක-ශිවහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ සිවගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].