සෙල්ලිපිය #152

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] පරුමක-ශිවහ ලෙණ‌ෙ චතු-[දි]ශ-ශගශ  

ප්‍රමුඛ සිවගේ ලෙණ‌ සතරදිග සංඝයාට දෙන ලදී.