සෙල්ලිපිය #151

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] (1) ශුමන-තෙරහ ලෙණ‌ෙ 

     (2) ශගශ 

සුමන තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].