සෙල්ලිපිය #150
[4]ගමික-නග-පුත-ශුමනහ ලෙණෙ පටකෙ ශයෙ
ගම් ප්‍රධානි නාගගේ පුත් වන සුමනගේ ලෙණ. කොටස් හයකි.
1.
ලෙන වෙත පූජා කරන ලද ග්‍රාමයෙහි කොටස් මෙමඟින් අදහස් කර ඇත.