සෙල්ලිපිය #149

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ගමික-නගහ ලෙණ‌ෙ ශගශ දුපටකෙ 

ගම් ප්‍රධානි නාගගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. බිම් කොටස් දෙකක් [පූජා කරන ලදී]