සෙල්ලිපිය #148
[2] පරුමක-දත-ඣිත පරුමක-බගිනිය-නදිකශ ඣය පරුමකලු-ශමණය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ දිනෙ
ප්‍රමුඛ දත්තගේ දියණිය, ප්‍රමුඛගේ සොයුරියගේ පුත් නන්දිකගේ භාර්යාව වන ප්‍රමුඛාවිය සමණගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]