සෙල්ලිපිය #146

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] බරත-ශවිටදතහ පුතහ රකිතහ ලෙණ‌ෙ ශගශ  

ස්වාමි සවිට්ඨ-දත්තගේ පුත් වන රක්ඛිතගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]