සෙල්ලිපිය #145

මැදගමකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ගපති-පෙරක-කුලහ ලෙණ‌ෙ 

ගෘහපති පෙරකගේ ගුරු කුලයෙහි ලෙණ‌