සෙල්ලිපිය #143
[1] ගපති-ගුටක-තිශ-පුතහ යටි-උතිරික-මහතිශහ ලෙණෙ
ගෘහපති ගුටක තිස්සගේ පුත් වන යටි-උතිරික මහාතිස්සගේ ලෙණ.
3.
මහාතිස්ස වාසය කළ ස්ථානයෙහි නාමය යටි-උතිරික යන්නෙන් දැක්වුවා විය හැක.