සෙල්ලිපිය #142

බෙරවගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-වියග-පුත පුණහ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනෙ 

ප්‍රමුඛ වියගගේ පුත් වන පුණ්ණගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].