සෙල්ලිපිය #141

වාගොල්ලකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-රකි-පුත-මහතිශහ ලෙණ‌ෙ ශගශ    

ප්‍රමුඛ රකිගේ පුත් වන මහාතිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].