සෙල්ලිපිය #139

අලියාකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ගමික-දුහතර-පුත ගමික-අබයහ ලෙණ‌ෙ ශගශ නියතෙ 

ගම් ප්‍රධානි දුහතරගේ පුත් ගම් ප්‍රධානි අභයගේ ලෙණ‌ සංඝයාට පිළිගන්වන ලදී.