සෙල්ලිපිය #138

අලියාකඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] අලි-පවතහි පුගියන ලිණ‌ෙ ශගශ  

අලිපවතහි ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]