සෙල්ලිපිය #137

කුඩා අඹගස්වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බරත-තිශ-ගුතහ ලෙණ‌ෙ ශගශ  

ස්වාමි තිස්සගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]