සෙල්ලිපිය #136

වලස්කුනුවැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බත-විශදෙවහ ලෙණ‌ෙ 

ස්වාමි විශදෙවගේ ලෙණ‌

2.

සංස්කෘත විශදෙව