සෙල්ලිපිය #86

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ගණ-චොදක-දතහ ලෙණෙ ශගශ

සංස්ථා අධ්යනක්ෂදක දත්තගේ ලෙණ සංඝයාටයි

1.

ඔ ශබ්දය සඳහා යෙදුණු සඳහන හඳුනාගත නොහැක. චදක යනු නිවැරදි කියවීම විය හැක. එය චොදක යන්නෙහි ස්වර සන්ධි වීමෙන් වර්ධනය වන්නට ඇත.