සෙල්ලිපිය #135

මහකපුගොල්ලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] තුබඩ-වශක-පුගියන ලෙණ‌ෙ  

තුබඩ ශ්‍රේණි සාමාජිකයින්ගේ ලෙණ‌

1.

මෙම අර්ථකථනය දක්වා ඇත්තේ තුබද-වශ හි වශ යන්න සංස්කෘත වංශ යන්නට සමාන සේ ගනිමිනි. වශ යන්න සංස්කෘත වාස සඳහා සමාන සේ ගන්නේ නම් තුබඩවශ ස්ථාන නාමයක් විය හැක.