සෙල්ලිපිය #42

පහල කයිනාට්ටම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සි | සබ-රජෙ එකදොරය-විහර-
  2. -හි බිකු සගහ = අටය දිනෙ

යහපතක් වේවා ! සබ නම් වූ රජ එකදවාර ආරාමයේ වැඩ වසන භික්ෂූන් උදෙසා දිනි