සෙල්ලිපිය #40
- සිධම් මහනක-රජ බවිද(ක)-විහරහි .......................
- න පලවික-අව (දො-කරිහි) ..................(ර තිසවජිනි)
- ...................ර.......................දිනි සිමි.........................2
- ..................................(කුබර) සතන ච
- ..............තියහ පුත තිස ච කළ ච මෙහ මල නකරගණය .......................
- (අකුරු දෙකක් හැර අනිත් අක්ෂර කියවීමට හැකි මට්ටමේ නොමැත.)
යහපතක් වේවා ! මහනාග රජු ................ බනිදක විහාරයට.....................පලවිපක වැවේ කරිස දෙක............................ සිමා ......................කෙත............................ පුතුන් වන තිස්ස හා කාල........................... සහ නගරන්ගන........................(කාල)ගේ බාල සොහොයුරු.
2.
මෙහි අක්ෂර කොපමණ නොමැතිදැයි නිෂ්චය කළ නොහැක.
3.
පි. 103 හා සන්සන්ධනය කරන්න.