සෙල්ලිපිය #39

කදුරුවැව ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. සිධ[|*] දෙයනිපි-තිස-මහරජහ න1 වසිටි නම-මහ-අමෙතිය පුත පරුමක-තිස නම පුතෙ
  2. පරුමක වහඩි-මදෙ නම එත-අමෙතහ ප්[උ]තෙ පරුමක කණ්ණපෙතික-තිස නම එත- අමෙත
  3. පුත පරුමක දත-අමෙත නම මහනක-රජහ මහ-දොර-තන පටිවිත දිනෙ වවි
  4. දතවිකහි-දො-පති ධනෙ2 කරජවිකහි දො-පති කටක-නකරක වවි-අතර කදර.
  5. දිනෙ සටි කරිහි දානෙ බදගන-කණිය පෙහෙකර-වවි දිනෙ රජක-නක දින වවි මයිහල-
  6. රක-වසික දනුක-හදක අවතඩට නඩට දිනෙ ල්[ඔ]දොරකහි ඉතට-වවි අටකටක-හකර
  7. (හි දො)රකණ සතය ගවිඩගණක කර-කණෙකහි පහට-වවි දිනෙ

යහපතක් වේවා ! දෙවනම්පියතිස්ස4 මහරජගේ නාමයෙන් වසති3 මහ ඇමතිගේ පුතු නාමයෙන් ප්‍රධානී තිස්ස වේ. (ඔහුගේ) (වෙනත්) පුතකු5 නාමයෙන් වහදි මඩෙ6 වේ. මෙම ඇමතිගේ පුත්‍රයා නාමයෙන් ප්‍රධානී තිස්ස වේ. ලේඛන භාරකරු වන මෙම ඇමතිගේ උරුමක්කාරයා නාමයෙන් ඇමති ප්‍රධානී දත්ත වේ. මහරජු මහානාගගේ මාළිගයෙහි ප්‍රධාන ආවතේවකරු වන ඔහු පහත සදහන් වැව ප්‍රධානය7 කළේ ය. දතවික වැවෙන් ආදායම්9 කාණ්ඩ දෙක ප්‍රධානය කළේ ය.කරජ විකෙන්10 ආදායම් (වර්ග) දෙක ප්‍රධානය කළේ ය. කටක නකරහි12 ඇතුල් කෙත ප්‍රධානය කළේ ය. කරිස13 හැටක් ප්‍රධානය කළේ ය.බදගාන දිස්ත්‍රික්කයෙහි පෙහෙකර වවි14 වැව ප්‍රධානය කළේ ය. රජෙක නක පහත සදහන් වැව ප්‍රධානය කළේ ය.හදක නම් දුනුවායා වෙනුවෙන් කෙත්වතු වගා කිරීම16 නවතා  ලොදොරකහි15 ඉහට වවි මාළිගයෙහි දොරටු පාලක17 වන අටුකටක හකරහි19 දතය18 ගවිඩගනකහි ආදායම් කාර්යාලයෙහි පලක වැව ලබා දුනි.

1.

මෙම න අතිරික්තයක් ලෙස සලකනු ලැබේ. එසේ නොමැතිනම් රාජ්නාහ් යන සම්භන්ධ විභක්තිය පැරණි සිංහල ස්වරූපයෙන් රාජ්නහ් යන්න සංස්කෘතයෙන් රාජ්නහ් වෙත ආපසු යාම.

2.

දන යන්න කියවන්න