සෙල්ලිපිය #35

රිදීවිහාර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

සිද්ධම් | ගමණි-අබය [මහර]ජ[හ]..................සහ පතගඩ-ක[ම]

යහපතක් වේවා ! පියගැටපෙල සැකසීමේ වැඩ.................ස................. ගාමිණී අභය  මහ රජුගේ