සෙල්ලිපිය #32
- [දෙවනපි]ය- තිස-මහරජහ මරුමනක රජ
- [ගමණි]-අබය පුති රොහිණික අබහ
- ................ [ක]රිත රජ-(විහරහටය)
- දිනෙ 2-පති ගම..................
ආදායම් කාණ්ඩ දෙකකින් යුත් මෙම ගම්මානය1……………………. රෝහණයේ2 ගමනී අභය රජුගේ පුත් ගාමනී අභය සහ දෙවියන්ගේ මිතුරා වූ තිස්ස රජුගේ මුනුබුරු විසින් ආරම්භකර විහාරයට ප්රදානය කරනු ලැබුවේ ය.
1.
හැදින්විම සහ පි. 108 බලන්න
2.
රෝහන යන්නෙන් බිදී ආවකි. ඇතැම්විට රෝහනයේ රජු ලෙස පරිවර්තිතය.