සෙල්ලිපිය #130

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] පරුමක-බම-පුත පරුමක-තිශහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ භාමගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

1.

පාලි බ්‍රහ්ම යන්න මෙම නමට සමාන සේ ගත හැක.