සෙල්ලිපිය #31

නුවර වැව, අනුරාධපුර ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. ..........................නක-මහරජ
  2. ..........................යථහ-වවි
  3. ......................නක-චෙථහට දිනි

....................ශ්‍රේෂ්ඨ පාලක නාග විසින් වැව.................. යටහ ට .................නාග චෛත්‍යය.