සෙල්ලිපිය #27
- සිධ [|*] දෙවන [පිය]..................මරුමකනකහ
- දෙවන[පිය] ................. [ර]ඩජහ මරුමක
- නකහ දෙ[වනපිය] .................අබ-මහරජ
- හ පුත [දෙවනපිය] නක-මහරජ
- හ................
යහපතක්ම වේවා ! මහරජ නාග, දෙවියන්ගේ මිත්‍රයා, මුනුබුරාගේ .................. දෙවියන්ගේ මිත්‍රයා......................... මහරජගේ මුනුබුරු.........................සහ දෙවියන්ගේ මිත්‍රයා වූ මහරජුගේ පුත්‍රයා.