සෙල්ලිපිය #24

ඇත් වෙහෙර මිහින්තලේ ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. නක-මහරජි චලඩහ-ගම
  2. [දො]-පතිය උපලවි දක-චිරෙහි
  3. එක-[ති]ස-කරහක කුබර [ප]රි[බඩ]-
  4. චෙතහ්-අටය දිනෙ. [ස්වස්තික]

මහා නාග රජතුමා විසින් චලඩහ ගම්මානයේ ආදායම්1 කාණ්ඩ දෙක සහ උපලව වැව මගින් වාරි ජලය සැපයූ ක්ෂේත්‍රයෙන් කරිස2 (තිස්) එකක් එක්රැස්කර පරිභණ්ඩ-චෛත්‍යයේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කළේය.

1.

පි. 108 සටහන බලන්න

2.

පි. 40 සටහන බලන්න