සෙල්ලිපිය #12

ගල්කානි අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත
  1. .................. [ති]ස-රජහ පුති ගමිණි අබ-ර[ජි]..........11
  2. ...................දො-පති බිකු-[සගහටය දිනෙ]

තිස්ස රජුගේ පුත් වූ ගාමිණී අභය විසින් ආදායමෙන් (කොටස්) දෙකක්...................සංඝයා වහන්සේලාට පූජා කරන ලදී.

11.

පේළියේ ආරම්භයේ සහ අවසානයේ නැතිවූ අකුරු ගණන නිශ්චය කළ නොහැක.