සෙල්ලිපිය #127

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[8] (1) පරුමක-චනිශත-ශුමන-පුතහ පරුමක-පටකණ-ශතශ  

    (2) ශගස 

ප්‍රමුඛ චනිසත සුමනගේ පුත් වන ප්‍රමුඛ පටකණ සතගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]