7(B)
සො [|] නක-සෙන-තෙරහ පතෙ
...................පුත [තිස]-රජෙ චුල-නකර-අළි
................... [කු]බර දිනි....................තිණි(කරිහ) කුබර ජබක සගහ2
...............මත ති .................පොහොතකර .................ක වස
...........කුබරි බුති.................ක පොහත කරහි ..................ස
යහපතක් වේවා! නාගසේන තෙරගේ පියගැටපෙළයි.
.............ගේ පුත් තිස්ස රජු............... චුළනමර නම් ඇළ .................උපෝසථ සංඝයා වහන්සේලාට, කරිස තුනකින් යුත් කුඹුරක් ...................ඇමති ................. පොහොය ගෙය1 ..................කෙත ............................. පොහොය ගෙය.
1.
පොහොතකර සදහා, පි. 85 බලන්න