සෙල්ලිපිය #6
- සිද්ධම් |තිසමහ
- විහරහි තිසරජ අ.....................(ග)ම-
- කි ච කඩිසග -ගමකි ච (බොජි)ය
- පති අනුළ-පවත විහරහි
- බිකු-සගහටයෙ දිනෙ
යහපතක් වේවා! මහා තිස්ස රජු විසින් ආරම්භ කරන ලද විහාරයට, තිස්ස රජු විසින් අ……. සහ කඩිසග-ගම ගමේ අතිරික්ත කොටස අනුපබ්බට ආරාමයේ භික්ෂූන් වහන්සේලාට ලබා දෙන ලදී.