No.84

බෝවත්තේගල ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1. …………. ක1 තිස​-මහරජහ …………………

2. ................ (බ​)ර ණකය මහග ............... කදක .................

3. ………….. සකල​-සමතය කුබරහිය කරිලි ………….. බගිනි ජ ……….

4. .............. (පති) බොජිය නො ලබන නියතනි දකන-වි …….... වවිකහි මහ …………..

5. අමෙත අබගිරයහ පුත අමෙත නකය ක ………… බවනි තුමහ අත​-ස​(මිය​)

6. …………... චත​-ලගිත විසිත​-අවනක​-වසහි.....................

………………. ශ්‍රේෂ්ඨ රජතුමා ............. ක-තිස්ස …………. (බ)ර නකයි ………. මහග ...... සියල්ලන්ට ම අනුකූලව පිළිගත් කුඹුරු යාය............. කරිස ............. අනුපාතයට ………....ප්‍රධානියාගේ ආදායම ලැබෙන්නේ නැතැයි යන කොන්දේසියත් සමඟ ……… ..... වැවෙන් ……… .... අමාත්‍ය අබගිරියාගේ පුත් අමාත්‍ය නකායි, ……….... හේතුව නිසා… ……… ..... ඔහුගේ අයිතිය ................ රාජ්‍යත්වයෙන් ධජ ඔසවා විසිවන වසර තුළ..........

1.

ආරම්භයේ සහ අවසන් කෙළවරේ නැති වූ අකුරු ගණන නිශ්චිතවම නිශ්චය කළ නොහැක