සෙල්ලිපිය #126
[7] (1) බත-ශතහ ලෙණෙ පරුමක-අබහ ලෙණෙ ශගශ
(2) අගත-අනගත-චතුදිශ-ශගශ
ස්වාමි සාතගේ ලෙණ, ප්‍රමුඛ අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.
[7] (1) බත-ශතහ ලෙණෙ පරුමක-අබහ ලෙණෙ ශගශ
(2) අගත-අනගත-චතුදිශ-ශගශ
ස්වාමි සාතගේ ලෙණ, ප්‍රමුඛ අභයගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.