සෙල්ලිපිය #125

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] පරුමක-අභිඣිය ලෙණ‌ෙ චුඩ-තිශහ ලෙණ‌ෙ ශගයෙ නියතෙ 

ප්‍රමුඛ අභිජිගේ ලෙණ‌, චුල්ල-තිස්සගේ ලෙණ‌ සංඝයාට පිරිනමන ලදී.