සෙල්ලිපිය #124

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] බමණ-ශුග-පුත-පුශදෙවශ ච දතශ ච ලෙණ‌ෙ ශගශ 

බ්‍රාහ්මණ ශුංගගේ පුත් වන ඵුස්සදේවගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].