No.63
1. සිධ [|*] වහබ රජහ මරුමනක තිස-මහරජහ පුතෙ මහරජ ගමිනි අබයෙ ගුත-පවත-ව[ඉල්]හරහ
2. චෙතබටය දිනෙ හජිය-කෙතහි මරඩි-කුබරි KA චුළවික-කෙතහි දනකරක කුබරි KA
3. මකහුමනක-කෙතහි ආනුග-කුබරි KA පිතවිල්ක-කෙතහි මතුලක-කුබරි KA
4. උතර-අරක-කෙතහි පපදත මහ-කුබරි KA ………...... හි කරබෙක කුබරි KA
5. සිවවක-කෙතහි පිටනිකහි එක-බිතිය උබ ..... [කෙ කෙ] තහි …...ගතරක කුබරි KA වක පහපවිය..
යහපතක් වේවා! මහා වසබ රජුගේ මුනුබුරා සහ තිස්ස රජුගේ පුත් මහා ගමණි අභය, ගුට්ටපබ්බත ආරාමයේ චෛත්‍යයට මාරඩිකුබරින් කරිසක් ප්‍රමාණයට හජිය කෙත නමින් ද; දනකරක- කුබරින් කරිසක් දිගට චුලවික නමින් ද, අනුග-කුඹුරින් කරිසක් ප්‍රමාණයේ මකහුමනක ලෙස ද, මතුලක-කුබාරින් කරිස ප්‍රමාණයට පිටවක කෙත නමින් ද, පනඩතමහි කරිසක ප්‍රමාණයට උතර-අරක ලෙස ද, කුරබක-කුබර හි ..................; කරස ............. උබ වලින් එක් අස්වැන්නක් සඳහා හිඟ මුදල් ලැබෙන්නේ සිවවක-කෙත නම් වූ කෙත්වතු වල තණබිම්වල ය; ගහරක-කුබරින් කරස ප්‍රමාණයේ ................ පහපාවියා හි.