No.59

රත්නප්‍රාසාද ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1. සි (|*) මහරජ වහබයහ පුතෙ තිස​-මහ​-

2. රජහ පුතෙ මහරජ ගමිනි ආබය නිල​-

3. රජිය පිලගමක​-වවි බය​-ගමිනි-උතර​-මහ​

4. චෙතහි සොවණ-කොතරි කොටු දින (අ ස්වස්තික​)

 

 

යහපතක් වේවා! රන් බඳුන උත්සවය සිදු කළ මහා වසබ රජුගේ පුත් තිස්ස රජුගේ පුත් මහා ගාමිණි අභය, පිලගමක වැව, අභය ගමපිහි උත්තර-මහ-චේතියට ලබා දුන්නේය.