සෙල්ලිපිය #123

හඳගල විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] ගපති-වෙලු-පුතන තිණි-බතිකණ ශගශ බත-දතහ ලෙණ‌ෙ 

ගෘහපති වෙලුගේ පුතුන් වන සහෝදරයින් තිදෙනාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. ස්වාමි දත්තගේ ලෙණ‌