No.138
1. සිද්ධම්[1*] කරජහබක-වවිය චෙත-කරිහ1 සගවිය චෙත කරිහි1 තුලතරවි-කෙතහි
2. උලිවවිය චෙත-කරිහි පුනගමක-වවිය චෙත- කරිහි2 විහිරක-කෙතහි චෙත-කරිහි
3. පරිවතක- කෙතහි චෙත-කරිහි3 තලවිය කෙතහි චෙත-කරිහි4 KA 8
4. තිස- තෙරහ කලහි
5. ලිකිතකෙ
1. සිදම් [1*] කුලසගවිය
2. (ව)තක- වස(හි)
1.
"හ" රේඛාවට පහළින් ලියා ඇත. විරාම ලකුණ සිරස් රේඛාවක තිත් හතරකින් සෑදී ඇත.
2.
සෘජු සිරස් රේඛාවක තිත් හතරක් දක්නට ලැබේ.
3.
සෘජු සිරස් රේඛාවක තිත් තුනක් දක්නට ලැබේ.