No.136

පුරවසන්කුලම් ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1:

වණිච පසහ තබි

 

2:

ළ(ඔ)කර​-කළබිය තබි

අනුවාදය 1:

ඵුස්ස නම් වෙළෙන්දාගේ ටැඹ

අනුවාදය 2:

ලෝහ වැඩ කරන්නාගේ බිරිඳ වන කළගේ ටැඹ