No.135

මිහින්තලේ කන්ඨක චෛත්‍ය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස

1.         සිධ​[1*] මහ​……

2.         (ගමකහි) චදගිරි අබය කටක​-චෙත​…………

3.         චෙතට දිනි [1*] සබයෙ දමති මලක දොළස​…….

4.         සකි චෙතහි නියති [1*] මේ අබය​-සෙන​- (විතියහ​) සති….

5.         අදකරිහි…………. රජියහි විදිතිස​-කණියහි කට​….

6.         අළකහි එක ……. ජ…… බ ………… දතයහ ච ගහවි දෙනිම්….. න ය​

7.         එතකහ මලණ​1 දින හි පෙචෙක ස පුරහය මහ​-චෙතහි බඩ​-වෙතීයෙ2 කට​

8.         චෙතබර​-3 විහරහි (වස​)නක ……….. යහ​

1.

මෙම වචනයෙන් බාල සහෝදරයා අදහස් විය හැකිය.

 

2.

ස්තූපයක ගර්බය මත වේදිකාව. (බග)

 

3.

චෙතගිරි යන්න සඳහා යෙදේ; සමහර විට ගිරි සඳහා දෝෂයකින් යොදන්නට ඇත.