සෙල්ලිපිය #103

පෙරියකඩු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1. සිද්ධම් [1*] රටිය සොණයහ පුත  අහකණ​- තිසයහ කිගරවලිය​- වවිය මතර​ මජි-බක තිණි-පෙතිය එක පෙතක තු [මහ​] කුල​-සතක පග​.

2.[ඒකදොරික​-විහර​]හිය  බුද-රතන හට  ච සග​-රතන හට දිනිමි[1*] ඒකදොරිය​

විහරහි ය දින​[මි 1* පුව​]ය සිරිනක​-මහරජහ කත ලගිත (ද​)ස (අ)ව​(නකවසහි) වි-

3.-සක​-චද පු[ණ​-මස​]……..

යහපතක් වේවා! රක්ඛිත සෝණගේ පුත්‍ර මහකණහ තිස්ස වන මම විසින් චිගරවාලිය1 වැවේ ඇළ මාර්ගවල මාළු කොටස්2 තුනෙන් මාගේ පවුලට අයත් කොටස3 ඒකද්වාරික විහාරයේ බුදුන් සහ ගරු සංඝයා4 වෙත පූජා කරන ලදී. මා විසින් මෙම ඒකද්වාරික ආරාමයට මෙම පූජාව ................. දින5 සිරිනාග රජුගේ දස වන රාජ වර්ෂයේ වෙසක් මස පුර පක්ෂයේ දින දී සිදු කරන ලදි.

1.

තිණි-පෙටෙය එක පෙටෙක. පෙතෙ යනු යන්න පාලියෙන් පැට්ටී හා සමාන ය.

 

2.

නූතන සිංහල භාෂාවේ නම හිඟුරුවැල්.

 

3.

Paga: may be compared with baka, derived from the same word bhāga. It is not apparent that the different forms of a word of the same derivation had been specialised in different meanings.

 

4.

Literally, the Buddha Jewel, and the Sangha Jewel. The three Jewels (ratanattaya) of Buddhism are well-known. Buda-ratana was probably represented by an image of the Buddha. It is noteworthy that the Dhamma is not a beneficiary of the grant.

 

5.

Puviya, See p. 99 above.