No.102- III

අස්සැද්දුම ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1. සිධ [1*] මහ​-අමතිය​-රකි [තහ​]

2. පුත පවතය අති-නකර​-ගණහ හුරක​-කෙතකෙහි පච1

3………………….. 2

4…………………..

යහපතක් වේවා! මහා අමාත්‍ය රක්ඛිතගේ පුත්‍රයා වන පවතයා3 විසින්, ඇතුල් නුවර මෙහෙණි ආරාමයේ මෙහෙණින් හට හුරක හි කුඹුරුවලින් පහක් (ඉඩම් කරිස, වලින්) ලබා දුන්නේය.

1.

May be completed as paca-kariha bumi dini.

 

2.

The eye-copy shows two more lines, a third of five letters and a fourth of four, but these do not give a coherent reading.

 

3.

සංස්කෘතයෙන් පර්වතක, පාලියෙන් පබ්බඩක.