No.102- I

අස්සැද්දුම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

 

පාඨය1

1. සිද්ධම්-මහරජ​-රමණය තචිගම​

2. පිවතනිහි කරග​(මි)ය​2

3. උතවකෙතහි කතර​-කරිහි බුමි

4. දිනි හමණි-විහර බුක​ණි-සගය මතර කටු මෙ දෙවිති හ​

 

යහපතක් වේවා! ශ්‍රේෂ්ඨ රාමණය රජු මෙහෙණි ආරාමයේ මෙහෙණින් හට ටචිගම දිස්ත්‍රික්කයේ3 වන කරගමි හි උතවකෙත හි (කුඹුරේ) කරිස හතරක් පුජා කරන ලදි. මෙය ඔහුගේ මැණීයන්4 වෙනුවෙන් හේතු කොට පුජා කරන5 ලදි.

1.

The punctuation mark which is a vertical stroke arising from a horizontal can be mistaken for a na.

 

2.

This line has been read from the eye-copy.

 

3.

Nivatana, derived from Skt. nivartana. This is the only place where this term has been met with denoting a territorial district.

 

4.

deviti : Deviti is the equivalent of Skt. dāpita ; ha is a form of the verb " to be".

 

5.

දෙවිටි: දේවි යන්න සස්තයෙන් දාපිට යන්නට සමාන වේ. හ යනු "විය යුතු" යන ක්‍රියා පදයේ ආකාරයකි.