No.97
1………….. රජහ පුත (ම)ළි-තිස-මහරජි,
2…………..(අති සමිය) පිගලසර-වවිය
3. බොජික-පතිය කර කඩය ගම-සර අතළි.
4. (කොටු1)………………. පිලිපවත- විහරහි බිකු-සග
5. (හටය)……………… බොජිත2 දිනි.
යහපතක් වේවා ! (මහා නාග) රජුගේ පුත්‍ර මහා මලි තිස රජු පියලසර නම් තමන්ට අයත් වැව සහ ප්‍රධානින්ගෙන් අය විය යුතු බදු මුදල් නිදහස් කොට, ගමෙන් ලැබෙන ආදායම ද ඇතුළු කොට පිළිපත ආරාමයේ භික්ෂූන් හට ......................... එම නිසා විනෝදයෙන් (සිව්- පස)
1.
මෙම වාක්‍ය ඛණ්ඩය හබරණ සෙල්ලිපියේ දක්නට ලැබේ, පිටුව 159 .
2.
චෙතර-පච පරි-බුජිත ලෙස සම්පූර්ණ කළ හැකිය.