No.95
1. සිදම් නක- මහරජහ පුත මළුථිස- මහරජහි මහනකරක පිදෙලියෙහි
2. දක-පති කර කඩය ගෝසගල- මහ – විහරහි අරිය- වස- වට- කොටු දිනි.
යහපතක් වේවා! මහා නාග රජුගේ පුත්‍රයා වූ කණිට්ඨ තිස්ස රජු මහනකරක- පිදෙලිය හි ජල බදු නිදහස් කොට ගෝසාල පබ්බත ආරාමයේ අරියවංස පුජාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණ සඳහා පුජා කරන ලදි.