No.93
පාඨය 1:
සිද්ධම් [1*] මලු-තිස- මහරජහ මති සොරලයේ දතු ති ජනෙ.
පාඨය 11:
සිද්ධම් [1*] මලු-තිස- මහරජහ රජිනි මිතබියෙ දතු ති ජනෙ.
අනුවාදය 1:
යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ මෑණියන්1 වන සොරලගේ2 අවශේෂයන් බව දැනගත්වා !
අනුවාදය 11:
යහපතක් වේවා! මහා කණිට්ඨ තිස්ස රජුගේ බිසව වන මිටබිගේ3 අවශේෂයන් බව දැනගත්වා !
1.
Sorala is Siri (Skt, Sri, P. Siri) to which the la Suffix has been added.
2.
Mati.
3.
පාලියෙන් මිට්ටම්බිකා