No.90- II

ලයින්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස අපර බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1.         සි [1*] මළි-තිස​-මහරජි මෙ ප[ඔ]හොත​-ගර කරය​

2.         (ගිරි) ගම​- වවි චමල​-කෙතචචකොරවිය මේ තිණි ත​-

3.         නහි දො-පතිය කර කඩය දිනි සිපවත​- විහරහි.

4.         බිකුසගහට මහපක​-වටහි දිනි.

යහපතක් වේවා! මහා කනිට්ඨ තිස්ස නම් රජු විසින් මෙම උපෝසතාගාරය1 ඉදි කොට, ආදායම්2 වර්ග දෙකක් ද, බදු බරෙන් නිදහස් කිරිමක්3 (මෙතැන් පටන්) ද ප්‍රදානය කරන ලදි.  නම් වශයෙන් මෙ දක්වන භූමි4, ගිරි ග්‍රාමයේ වැව5, කොරවියා වැව සහ මළ කෙටේ කුඹුරු යාය ආදීයහි අය බදු සිපවට ආරාමයේ දානශාලාවට6 එහි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ප්‍රධානය කරන ලදි.

1.

දොපතිය.
 

2.

පොහොතගර
 

3.

කර කදය.
 

4.

මෙ තිණි තනහි: තනහි එඅ ත්‍යන යන්න නූතනයේ ඉඩම්, පිහිටීම සමඟ සංසන්දනය කළ හැකිය.  "ඉඩම" දැක්වීමට භාවිතා කරන "ස්ථානය යන අරුත් ද දේ".
 

5.

මෙම නම සැක සහිත ය.
 

6.

මහපකවතහි: මහා යන්න සුදුසුකම් සහිත පකවන වචනයට භාවිතා කිරීමෙන් තහවුරු වන්නේ දානශාලාවේ සාමාන්‍යයෙන් ආහාර පිසීම නොවන බවයි.